Wednesday 6 January 2010
කවිය . . . .
කුලුදුලේම මම ලියාපු
එක කවියක් කියෙව්වහම
මට මතකයි අම්මා මට
දෙහි කැපුවා හැට පැයක්ම
කවි කම් නම් කමක් නැහැලු
ආදරයක් ගැන එපාලු
සෙනෙහස හැර වෙනත් දෙයක්
ලියන්න මට හිතෙන් නැහැලු
ලියවෙන කළ නැවුම් දෙපද
තව නොලියන්නේ කෙලෙසද
ලොව වෙන දේ දෙස බලාන
ලිව නොහැකිද ප්‍රේමය ගැන
ලේබල්
විඳපු දේ,
හිතිච්ච දේ
Subscribe to:
Post Comments (Atom)
3 ක් දක්වලා අදහස්. . .:
මුලින්ම ලියපු කවියට අම්මගෙන් ලොරියකට කමෙන්ටු ලැබිලා තියෙන්නේ..
අම්මල ඔහොම තමයි.. ඔයි ඔක්කොම ආදරේටනෙ..
ඒකට කරන්න තියෙන්නෙ අම්මට හොරා කවි ලියන එකනේ.........
Post a Comment
ලියලම යන්න හිතට ආපු අදහස!