Thursday 4 February 2010
මගෙ තරහක් නෑ . . .
මල් හීන මවන් දෙනෙතග
මගෙ කඳුලු පිරුණු ලොව වෙත
වැඩිය දවස හිමි සඳ ඔබ
තව අමතක නෑ . . .
මගේ පුංචි පෙම් හිත ලඟ
සඳ හිරු තරු දිවුරා නුඹ
මට මාවත් නැති කළාට
මගෙ තරහක් නෑ . . .
ලේබල්
හිතිච්ච දේ
Subscribe to:
Post Comments (Atom)
9 ක් දක්වලා අදහස්. . .:
හ්ම්.....
saralai.. eath sundarai..
ඉස්තරම්....
@ පිස්සා --- Thanks 4 U're Comment
@ වේජනා --- ඉදිරියටත් මෙවන් සුන්දර දේ ලිවීමට බලාපොරොත්තු වෙමි. ඔබගේ comment එකට ගොඩක් Thanks.
@ සොරො --- Thanks comment එකට. Thanks a Lot.
100%
adare karapu
hithakin
tharaha venne
kohomada ... ?
lassana padha pela ....
@ shan - - Thanks
@ පබලූ - - Thanks a lot 4 Ur comment
ගොඩාක් හොදයි
ගොඩාක් හොදයි
Post a Comment
ලියලම යන්න හිතට ආපු අදහස!