Sunday 21 February 2010
තනි වුනේ නුඹ නොවේ . . .
කෙම් බිමක් සොයා ගියෙ
රුදුරු වු කතරකය
මිරිගුවක මුලා විය
මා දෙනෙත් නොසිතු ලෙස
අනන්තය සොයා ගිය
පැතුම් මල් මිලින විය
තනි වුනේ නුඹ නොවේ
පෙම් කෙරූ මා සිතය
ලේබල්
විඳපු දේ,
හිතිච්ච දේ
Subscribe to:
Post Comments (Atom)
5 ක් දක්වලා අදහස්. . .:
මොකද මේ හැම වෙලාවෙම එයාටම දොස් කියන්නේ.
තනි උනේ ඔයා නම් ඒකෙ වැරැද්ද එයාමද?
නැත්නම් ඔයා හිත හදාගන්න නිකමට වැරැද්ද එයාට පටවනවද?
ඒක නම් කැතයි හොඳේ...
:)
/බිඟුවා...!
ප්‍රේමය ගැන කොතරම් නම් කවි ලියවේවිද..
සංවේදී කවියක්.
@බිගුවා --- කවියේ රසය සදහා යොදා ගත් උපමාවක් පමණි. Thanks කලාට.
@ Raven --- Thanks a lot 4 U're comment.
ඇත්තටම මට වෙලා තියෙන්නෙත් මේ දේම තමයි...........කඳුලු ඉවරවෙනකම් ඇඬුවා..........
@ hansini -- Thanks a lot 4 U're comment.
Post a Comment
ලියලම යන්න හිතට ආපු අදහස!