Thursday 25 February 2010

ඇයි ගියේ වෙන අහසක් සොයා . . .




මගේ හිත් අහසට එදා
අහම්බෙන් ඔබ පායලා
සිතම පිරිමැද ආදරේ විද
කීවෙ මා ඔබගේ කියා
පතාගෙන හිටියත් බලා
විශ්වයම ඔබමයි කියා
අවදි කර පෙම මගේ සද ඇයි
ගියේ වෙන අහසක් සොයා . . .

4 ක් දක්වලා අදහස්. . .:

චමිදේවා said...

ඒක එහෙම තමයි මදූ....
දරාගන්න වෙනවා අමාරුවෙන් හරි....
ලංවෙනවට වඩා වැඩියෙන් ඉක්මනට ඈත්වේනවා....

Madhu said...

Thanks a lot 4 Ure comment.

රවා said...

අදයි මෙ බ්ලොග් එක දැක්කෙ... ලස්සනට ලියලා තියනවා හිතෙ තියන දෙ..
මම කියන්නෙ දරාගන්න කියලා... නෙම්
දරාගෙන ඉන්න කියලා. මගෙ නම් අතිතයෙන් තමයි ගඟ ගලා බසින්නෙ.. එක යන්නෙ පහලට නෙමෙයි.. දුක් වෙදනා කදුලු ගැන විතරක්ම ලියනවද නැත්නම් සුන්දර මතකයන් වචන වලින් අමුනලා අපිට දෙනවාද. ඔයාට තවටික දවසකින් කට්ටිය සෙට් වෙයි. ඔයාට වැටෙහෙයි තවත් ඔයා වගෙ ගොඩක් අය ඉන්නවා කියලා මමත් පටන්ගත්තු ටිකෙ දුකම තමයි ලිව්වෙ.. ඔයා සින්ඩියෙ ඉන්නවද...? දිග වැඩියිද ....? හිනා යන්නෙ නැද්ද..? කමක් නැහැ.../

Madhu said...

@රවා -- සින්ඩියේ මගේ බ්ලොග් එක තියෙනවා. ඉදිරියටත් ඔබට මගේ අදහස් දැකගත හැකි වෙයි. Thanks Comment කලාට.

Post a Comment

ලියලම යන්න හිතට ආපු අදහස!