Friday 5 March 2010

ඈ ගියා මා දිහා නොබලා . . .


නිසල් ඉවුරේ සීත සෙවනේ
ජීවිතේ සුව විදින මොහොතේ
සොදුරු රුවකට මසිත බැදුනේ
කෙසේ පවසම් ඇගේ වරුනේ . . .

දෑස සුන්දර අදුන් තවරා
දෙතොල් රතු කර සිනහ දවටා
සිහින් සුන්දර දෑත දවටා
ඈ ගියා මා දිහා නොබලා . . .




චතුර වේරගොඩ

8 ක් දක්වලා අදහස්. . .:

රවා said...

චතුරට කියන්න ලස්සන මොහොතක් හරි ලස්සනට තවත් කෙනෙක් ගෙ හිතක මවන්න එයාට ලොකු හැකියාවක් තියනවා කියලා......
ලස්සනයි...

රවා said...

ආපහු පාරක් බලන්න ඔනා කියලා හිතුනා එකයි ආවෙ... මෙක තාලෙට යද්දි අමුතු සුවයක් දැනෙනවා, හදට...

Madhu said...

@රවා -- හැමදාම වගේම ඔබේ comment වලට ගොඩක් Thanks

රවා said...

මම හරි ආස කවි දෙකක් උනා මෙක...මම ටිකක් දවල් වෙලා ආවා සින්ඩියෙ ඔයා ඉන්නවාද...?

Madhu said...

ඔව්,ඉන්නවා.ඕගොල්ලන්ගෙ අදහස් හුඟක් වටිනවා.

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

මම අද වෙන්න ඇති මේ පැත්තේ ආවේ. හමුවීම සතුටක්. කවිය අගෙයි

බිඟූ said...

http://blog.inetlanka.com/
menna avit ek wenna, alut sindiyak.

එතකොට කවුද දැන් මධූ?


/බිඟුවා...!

Madhu said...

Blog එකේ නිර්මාණ මධුගේ. Sithmala Face Book Group එකට දාපු නිර්මාණ වලින් කිහිපයක් පල කලා පමණයි.

Post a Comment

ලියලම යන්න හිතට ආපු අදහස!