
සිනහවක් වී ඔබ මගේ,
නෙතු තුල ඉන්න. . . . .
කවියක් වී ඔබ මගේ,
දෙතොල් අතරට එන්න. . . . .
සුසුමක් වී ඔබ මගේ,
හද මැදුරෙහි ඉන්න. . . . .
කිසිදා නොයන ලෙස,
ඔබ මගේ,
ලඟටම එන්න. . . . .
නෙතු තුල ඉන්න. . . . .
කවියක් වී ඔබ මගේ,
දෙතොල් අතරට එන්න. . . . .
සුසුමක් වී ඔබ මගේ,
හද මැදුරෙහි ඉන්න. . . . .
කිසිදා නොයන ලෙස,
ඔබ මගේ,
ලඟටම එන්න. . . . .
5 ක් දක්වලා අදහස්. . .:
ඔබේ සිනාවක් වී ඔබේ මුව අඟ රැදෙන්නට හැකිනම්
හෙමින් හෙමින් හමායන සුළඟක් වී ඔබේ මුව සිප ගන්ට ඇත්නම්
දුකට ගලන කඳුළක් ඔබේ දුක තුනීකරන්නට මට හැකිනම්
මගේ ආත්මයම ඔබටදී ඔබට සතුටක් දෙන්නට හැකිනම්
ලස්සනයි ඔයාගේ WEB SITE එක ඒ වගේම අදහසුත් ලස්සනයි තවත් ලියන්න මං ආසාවෙන්
කියවන්න එනවා...
ogollo asawen kiyawana hinda thamai,sithmala me tharam lassana une.thanks.....
පළමුවෙන්ම මුකුත් පද වේලක් නොලියනවට සමා වෙන්න. මම ගොඩක්ම ආසයි මෙතන පල වෙන පද වැල් වලට. මේ වැඩේ දිගටම කරගෙන යන්න අවශ්‍ය සියලුම ශක්තිය ලැබේවා! මෙතන පල වෙන හැම පද වේලක්ම වගේ අපිව ආත්මීය වශයෙන් සන්තෝස කරනවා!! ඔබ සැමට සදා ජය!!
ආදරය සදාකාලිකද කියවන්න.. එ ලිපිය..
කවිය ලස්සනයි...
madu oya meka liwwe giya aurudde february24 mm yaddi lankawen
Post a Comment
ලියලම යන්න හිතට ආපු අදහස!