Wednesday 12 May 2010
තරහ වෙන්න එපා . . .
මැවුනු දිනේ පළමුවෙන්ම ඒ රුව මා අසලින්
ආල හැගුම් හදවත ලග ඇති වුනෙ හුග කලෙකින්
ඇය හැමදා මගේ වෙන්න ඉන්නවා දින ගනිමින්
පෙලපත් කුලගොත් හරහට ඇවිදින් අපි අතරින්. . . . . . . .
අම්මා කිව්ව නිසාම මම නුඹ බලන්න ඇවිදින්
රව්ට්ටන්න බෑ ඔයාව සොදුරු සිහින මවමින්
ඇය තාමත් මගේ ලොවේ ඉන්නවා හරි ඉහලින්
තරහා වෙන්න එපා නංගි වෙන්වෙමු අපි සතුටින්. . . . . . .
ලේබල්
හිතිච්ච දේ
Subscribe to:
Post Comments (Atom)
8 ක් දක්වලා අදහස්. . .:
තරහක් නෑ අයියන්ඩී වෙන්වෙමි මම සතුටින්
ලස්සන ඔබෙ හදවත ගැන උපන් හිතේ සතුටින්
ඇය පමනක් තබා ගන්න පුංචි හිතේ ඉහලින්
මම ඉන්නම් මගේ ලොවේ ඔබ තබාන පසෙකින්
වෙන් වුනත් මා ඔබ සතුටින්
ඉවසා ඉන්න බෑ මට වෙන්වී ඔබගෙන්
බලා ඉන්නට හැමදාමත් හිඳ ඔබේ ලඟින්
මට වරම් දෙනවද මතු භවයේ ඉතින්
maru padha pelak
අහිතක් නෑ අය්යන්ඩිය ඔබ ගෑන මා සිත
තව කෙනෙකුගෙ සිත් රිදුමට නොනෑමේ මගෙ සිත
නොදෑන මුත් ඈලුම් කලෙම් ඔබ හට මා සිත
දෑනගෙන පතනෙම් දෙපලට ආසිරි මා සිත
ඇති කල සොන්දුරු ආලය මගෙ හද ඇතුලෙ
දුටුවා සිනාවන් සැමවිට ඔබෙ මුහුනේ...
නැතිමුත් මගේ ලන්ග ඔබ මින් පසු කිසිදිනයේ..
තවමත් පතමි ඔබෙ සිනහව සැම දිනයේ..
සතුටුයි අයියේ සතුටුයි ඔබේ අදහසට
කශේරුවක් ඇත ඔබහට යත පවසන්න
නුඹේ ආලේ මව් සිත් තිර කරලන්න
හැකිය මටත් ඒ කපුකම කරන්නට
ඔයාල හැම කෙනෙක්ගෙම අදහස් හුඟා...ක් ලස්සනයි...
thanksssss
ma balanta paminiye oba amma kiyu nisawen,
thawekek gana mathakaya hada gabure randan..
oba idiriye ma sitiyeth e nisawen,
mage mawpiyoth ma premeta akamathi nisawen..
kula goth wath pohosath kam idiriye,
nonamena ape kuludul pema sitha pathule..
obe wagemai mage sithath ada dinaye,
ohu gana mathakaya sadahata atha ma manase..
Post a Comment
ලියලම යන්න හිතට ආපු අදහස!