Sunday 28 February 2010
හැදින්නෙමි . . .
විඩාපත් සිත නිවා
සිනහ මල් නෙලන්නෙමි
නිගා දෙන ලෝකයෙන්
දුරස් වී හිදින්නෙමි
නුඹේ නෙතු කැල්මකින්
ලොව සොදුරු දකින්නෙමි
සෙනෙහසේ මුදු සුවද
නුඹෙන් මම හැදින්නෙමි . . .
ලේබල්
විඳපු දේ
Subscribe to:
Post Comments (Atom)
6 ක් දක්වලා අදහස්. . .:
ඔහොම කාළයක් හැමොටම තියෙනවා ඒත් හැමදාම නම් නැ...
ලස්සන අදහසක්
සොදුරු සිත් ආදරය
දකිනු ඇත විදිනු ඇත
ලෝකයට නිගාවක්
එයින් සිදු නොවනු ඇත
ඇගේ ලොව ,ඔබේ ලොව
සුවදවත් කරනු ඇත
ඇය ඔබේ නම් ඉතින්
ලෝකයෙන් පලක් නැත
Thanks a lot comment කරපු හැමෝටම
නිර්මාණ ලස්සනයි. දිගටම ලියන්න. ඔබට ජය.
@ Raven -- Thanks a lot comment කළාට
Realy good dear
KEEP IT UP!!!
Post a Comment
ලියලම යන්න හිතට ආපු අදහස!