
තුරුණු හිත හැමදාම
ආලයට ලොබ කරයි
ගෙවුනු ඒ අතීතය
නුඹට මතකද සැකයි
ලැබුණු හැම ඇසිල්ලෙම
පෙම් කලේ නුබටමයි
මගෙන් ලැබු ආලෝකේ
දැන් නුඹට ප්‍රිය නොවෙයි . . . .
මැසි කැලද නොම දනී
බදුරා මල රගේ
මමද නොම දැන ගත්තේ
වෙනස් වන සිත නුඹේ
බදුරා මලද නුඹ
තවත් මට බිය සිතේ
මැරි මැරී නැවත මා
අතීතය සිහි කරයි . . . . . . . . . . .
5 ක් දක්වලා අදහස්. . .:
මරු.. මගේ ජීවිතේටත් ඔය කවිය ගොඩාක් සමීපයි..
ඔය කිව්වට ඕක කරන්න ලෙසි නෑ...madhu` []
මදු මෙක කිව්වේ අපේ ටින්ටද?
Thanks ජනුක. Thanks a lot
@ Probodha Thanks for Comment.ඔබේ අදහස් ඉදිරියටත් බලාපොරොත්තු වෙමි.
Post a Comment
ලියලම යන්න හිතට ආපු අදහස!