චතුරට කියන්න ලස්සන මොහොතක් හරි ලස්සනට තවත් කෙනෙක් ගෙ හිතක මවන්න එයාට ලොකු හැකියාවක් තියනවා කියලා......ලස්සනයි...
ආපහු පාරක් බලන්න ඔනා කියලා හිතුනා එකයි ආවෙ... මෙක තාලෙට යද්දි අමුතු සුවයක් දැනෙනවා, හදට...
@රවා -- හැමදාම වගේම ඔබේ comment වලට ගොඩක් Thanks
මම හරි ආස කවි දෙකක් උනා මෙක...මම ටිකක් දවල් වෙලා ආවා සින්ඩියෙ ඔයා ඉන්නවාද...?
ඔව්,ඉන්නවා.ඕගොල්ලන්ගෙ අදහස් හුඟක් වටිනවා.
මම අද වෙන්න ඇති මේ පැත්තේ ආවේ. හමුවීම සතුටක්. කවිය අගෙයි
http://blog.inetlanka.com/menna avit ek wenna, alut sindiyak.එතකොට කවුද දැන් මධූ?/බිඟුවා...!
Blog එකේ නිර්මාණ මධුගේ. Sithmala Face Book Group එකට දාපු නිර්මාණ වලින් කිහිපයක් පල කලා පමණයි.
ලියලම යන්න හිතට ආපු අදහස!
8 ක් දක්වලා අදහස්. . .:
චතුරට කියන්න ලස්සන මොහොතක් හරි ලස්සනට තවත් කෙනෙක් ගෙ හිතක මවන්න එයාට ලොකු හැකියාවක් තියනවා කියලා......
ලස්සනයි...
ආපහු පාරක් බලන්න ඔනා කියලා හිතුනා එකයි ආවෙ... මෙක තාලෙට යද්දි අමුතු සුවයක් දැනෙනවා, හදට...
@රවා -- හැමදාම වගේම ඔබේ comment වලට ගොඩක් Thanks
මම හරි ආස කවි දෙකක් උනා මෙක...මම ටිකක් දවල් වෙලා ආවා සින්ඩියෙ ඔයා ඉන්නවාද...?
ඔව්,ඉන්නවා.ඕගොල්ලන්ගෙ අදහස් හුඟක් වටිනවා.
මම අද වෙන්න ඇති මේ පැත්තේ ආවේ. හමුවීම සතුටක්. කවිය අගෙයි
http://blog.inetlanka.com/
menna avit ek wenna, alut sindiyak.
එතකොට කවුද දැන් මධූ?
/බිඟුවා...!

Post a Comment
ලියලම යන්න හිතට ආපු අදහස!