
ඉස්සර හෙවුවෙ fun එකමයි වලි කාලා. . . . .
එකට හිටිය උන් අද ඇත රජ වීලා. . . . .
මට මක් වුනිද නැත තවමත් වැටහීලා. . . . .
අම්මා අපේ මගෙ පැත්තට අත දෙනවා. . . .
තාත්තනං හැම තිස්සෙම ඔරවනවා. . . .
Project එකට මං වැඩිපුර වෙහෙසෙනවා. . . .
පාසල් නොගොස් කල ගොන්කම තේරෙනවා. . . .
සටහන් මිටිය ඇත සමනල කන්ද වගේ. . . .
නිදිමත දැනෙයි ඒ කන්දේ මුදුන වගේ. . . . .
කොල්ලව පෙනේ පූරුවෙ කල පවක් වගේ. . . .
ඇනුනොත් විභාගය අපි බලු පැටවු වගේ. . . . .
15 ක් දක්වලා අදහස්. . .:
eka nam aththa eka parak paraduna api thawa wapak paradunoth gedara nogiyata kamak na.
ඒක නම් ඇත්ත...
විභාගේ තමා අපේ අබාගේ...
/බිඟුවා...!
කොහොම උනත් අන්තිමට ඉතුරු වෙන්නෙ,ඉගෙනගත්ත දෙයක් විතරනෙ..........
thanks
දෙන්නටම....
thawa thawa dewal ithura wenawa.baya wenna epa.
Kd- බලමුකො බලමුකො..............
කොල්ලා නම් පූරුවෙ පවකට set වුණ එකෙක් තමා. මොනා කරන්නද Madhu .දුක තමා.
Api okkokoma ekama boat eke.
නියමයි නංගි.. ආතල් එකෙ ලියලා තියනවා.. බය වෙන්න ඔනා නැහැ විභාහග වලට.. ඔව්වාට වැඩිය මහන්සි වෙන්නත් එපා.. අමාරු ගණන් 30 හක් විතර දවස් 60ක් විතර ඔට්ටු වෙලා තනියම හදන්න.. තනියම ගුරුවරයෙකුගෙන් අහගන්නෙ නැතුව.. පොත් පත් බල බල එවගෙ තියන කරුණු ඉගෙන ගන්න ගමන්, අන්තිම වෙද්දි බහුවර්ණ වල්ට ඔට්ටු වෙන්න.. බය නැතුව ගිහින් වැඩෙ කරන්න. කිසි දෙයකට බය වෙන්න එපා. විභාගෙනම් ඉලඟ අවුරුද්දෙත් එනවා... එ වගෙද .....
ඔයා Math ද කරන්නෙ.. එහෙනම් මම කියපුදෙ හරි... නැත්තම් සොරි..
@රවා-අනේ මං A/L කලේ 2006........ Bio
''කොල්ලව පෙනේ පූරුවෙ කල පවක් වගේ''
දුක නැද්ද අනේ එහෙම කියන්න..ලස්සනයි පද පෙල.
අදහසක් විතරයි පබලු......
thankssssssssss
ලස්සනයි පද පෙළ. හොඳ උපහාස රසයකුත් තියනවා.
මතුරැකෙනා ශිල්පයමයි උගතමනා.හෙ හෙ.
thanks comment වලට හැමෝටම
Mid එක කියයි..ටික දවසකින් Final එක කියයි...
ඒ අස්සෙං Assignment, Project වැහි වැහැලා...
අනේ මංදා මදූෂි...
Post a Comment
ලියලම යන්න හිතට ආපු අදහස!