Thursday, 18 March 2010

ඔහු මට කවියක් . . .

රෑ අහසත් සඳ එලියත්
සොඳුරු සිත්තමක් . . .
නෙලුම් විලත් හන්ස කැලත්
සුපෙම් ගීතයක් . . .
ඔහුගෙ පෙමත් අතීතයත්
තවම සිහිනයක් . . .
දුක පිරුනත් පද ලෙහුනත්

ඔහු මට කවියක් . . .

8 ක් දක්වලා අදහස්. . .:

රවා said...

ලස්සනයි මධු... අතිතයෙ ගැලු කඳුලු අනාගතෙදි මුතු කැට වෙවි.. එක හින්දා පරිස්සමෙන් අරන් තියා ගන්න...දුවද්දි වැටෙනවා... එක නෙමෙයි වැඩෙ... ආපහු නැගිටලා දුවන එක..... එකයි වැඩෙ... නෙද

Raven said...

"දුක පිරුණත් පද ලෙහුණත් ඔහු මට කවියක්"
මේ කොටස වඩාත් මගේ සිත් ගත්තා. ලස්සනට ලියලා තියනවා මේක.

Madhu said...

මොනතරම් දුකක් උනත්, සුන්දර අත්දැකීම් අපේ වචන ලස්සන කරනවා.... thankx comment වලට

``` Outsider``` said...

ලස්සනයි වගේම සරලයි අදහස ලේසියෙන්ම දැනෙනව

Madhu said...

@ Outsider -- Thanks Comments කළාට . . .

බිඟුවා...! said...

දුක පිරුනත් පද ලෙහුනත් ඔහු මට කවියක් . . .
I also like this line Raven.

Do u know why???

nadeera said...

"duka pirunath padha lehunath
ohu mata kaviyak" nice!

Madhu said...

Thanks Comment කරපු හැමෝටම . . . . .

Post a Comment

ලියලම යන්න හිතට ආපු අදහස!